Posts

Image
දහඅට සන්නිය හඳුනා හඳුනාගැනීම (sin.)   සාම්ප්‍රදායික සන්නිවේදනය ට අයත් ප්‍රධාන අංගයකි ශාන්තිකර්ම. එකී ශාන්තිකර්ම වලට අයත් ප්‍රධාන ශාන්තිකර්මයකි දහ අට සන්නිය හෙවත් සන්නියකුම.   අතීතයේ පටන් මිනිසා  වටා ඇති පරිසරය තුළ අද්භූත වූත් අසාමාන්‍ය වූත් මිනිසාට පාලනය කිරීමට නොහැකි ආදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වන බවට විශ්වාස කළේය. එම බලවේය මගින් ඇතිවන අයපත මගහරවා ගනිමින් සෙතක් ශාන්තියක් අරමුණු කොටගෙන එම බලවේය සතුටු කිරියම අරමුණු කර එම බලවේග වලට දේවත්වයක් ආරුඪ කොට විවිධ පුද පූජා යාග හෝම ආදිය පැවැත්වීය. එලෙස පවත්වන පුද පූජා , පූජා කර්ම ලෙස හඳුන්වයි.   යහපත සුඛසෙන ළගා කර ගැනීමට මෙන්ම අයහපත් ඉවත්කර දීමට ද මෙම අභිචාර විධි පවත්වයි. පුද්ගල යහපත අරමුණ කරගෙන පවත්වන  අභිචාර විධි ශාන්තිකර්ම වශයෙක් හදුන්වයි.ලංකාවේ උඩරට ,පහතරට , සබරගමු ආදී වශයෙන් ප්‍රධාන ශාන්තිකර්ම සම්ප්‍රදායක් තුනත් පවතී.    පහතරට ශාක්තිකර්ම සම්ප්‍රදායට අයත් සුවිශේෂී ශාන්තිකර්මයකි දහ අට සන්නිය.  දකුණු ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශවල  අනුව පවත්වයි.    මහා කෝළ සන්නි යකා ප්‍රධාන සන්නියකුන්  පුද ලබයි .දහ අට සන්නියේ ප්‍රධාන පරමාර්ථය වා, පිත් ,සෙම්, කිපී

ගැමි නාටක

Image
ගැමි නාටක     සාම්ප්‍රදායික සන්නිවේදනය ට අයත් ප්‍රබල අංගයකි ගැමිනාටක.   යම් රටකට් සමාජයකට ආවේණික වූ සංස්කෘතියතාංගයක් ලෙස ගැමි නාටක හඳුන්වා දිය හැකිය. ගැමි නාටක, ජන නාටක ලෙසට ද ව්‍යවහාර කරනු ලබයි. "අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍ය වලට දිගු ඉතිහාසයක් නොමැත" එසේ දිර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාටකවලටය. ගැමි නාටක තවදා කොතැනකදී කවුරුත් විසින් බිහිකරන ලද්දක් දැයි නිශ්චිතව කිට නොහැකිය. නමුත් ගැමි නාටක දිගු ඉතිහාසයක් සහිත නාට්‍ය සම්ප්‍රදායකි. ගැමි නාටක වූ කලී වචනාර්ථයෙන්ම ගැමියන් විසින් ගොඩනගනු ලැබූවකි. ඒවාට නිශ්චිත හිමිකාරිත්වයක් නොමැත. ගැමි නාටක වල සැබෑ හිමි හිමිකරුවා ලෙස සැලකෙන්නේ එම ගැමි නාටක අයත් සමාජයේ සාමාජිකයන් ය. ලාංකීය ගැමි නාටක කලාව පිළිබඳව අවධානය යොමු කිරිමේ දී ලංකාවට ආවේණිත සමාජ සංස්කෘතික ලක්ෂණ වලින් ආඪ්‍ය වූ ගැමි නාටක සම්ප්‍රදායන් පවතින්නේය. ප්‍රධාන වශයෙන් 1)සොකරි 2)කෝලම් 3)නාඩගම්    වශයෙන් ගැමිනාටකයන් පවතී. ලාංකීය ගැමි නාටක කලාවේ ආරම්භයට මූලික පදනම වැටුණේ ලංකාවේ පවතින කොහොඹා කංකාරිය, දෙවොල් මඩුව, පහන්මඩුව, දහඅට සන්නිය, රිද්දියාගය ආදි ප්‍රධාන කොටගත් ගාත්තිකර්ම ඔස

සාහිත්‍ය යනු කුමක්ද

Image
සාහිත්‍ය යනු කුමක්ද   (sin.)   සන්නිවේදනය  ට අයත් ප්‍රමුඛ අංගයකි සාහිත්‍ය .   සාහිත්‍ය යන්නට නිශ්චිත තනි නිර්වචනයක් ඉදිරිපත් කිරිමට නොහැකි නමුත් සාහිත්‍ය යන්න විවිධකාරයෙන් විග්‍රහ කොට ඇත. සාහිත්‍ය යන්නෙහි සරල අදහස සහිත බවයි. “සාහිත්‍ය සේවනය” නම් පොත රචනා පරමින් වැලිපිටිය සෝරත හිමි “සාහිත්‍ය ශබ්දය සහිත අර්ථය ලබා දෙන්නෙකි" ලෙස දක්වා ඇත. පාසල් අධ්‍යයනයේ සිං හල භාෂාව හා සමගාමීව යනු වචනයක් ලෙස සාහිත්‍ය යන්න හැඳින්විය හැකි අතර භාෂාව සම්බන්ධ විෂයන්වල දී එකී භාෂාවන්ට අදාළ සාහිත්‍යය පිළිබඳඩ · හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව උදාවෙයි. බටහිර සාහිත්‍යයට වඩා පෙරදිග සමාජය තුළ පුළුල් ලෙස සාහිත්‍ය පිළිබඳ සාකච්ඡා කරයි.   සාහිත්‍ය ලිඛිත හා වාචික යන වචන හා භාෂාව භාවිතය මත පදනම් වූ කලාත්මක ප්‍රකාශනයකි, 18 වන සියවස සිට "සාහිත්‍ය" යන වචනය භාවිතා කරති. 19 වන සියවස වන විට දී ඊට නිශ්චිත අරුතක් ලබාදීමට නොහැකි වූ බව බටහිර සමාජයේ අදහසයි. "පණිවුඩයක් ලබා දීම සඳහා භාෂාවේ කාව්‍යමය ක්‍රියාකාරීත්වය සහ ලිවීමේ සෞන්දර්ය වෙන්කර හඳුනා ගැනීමට හැකිවිය. එමනිසා ලියා ඇති සැම දේම සාහිත්‍යය ලෙස නොසැලකෙන බව අ

How Double Exposure in SNAPSPEED app

Image
How Double Exposure in SNAPSPEED      

Contemporary Useage Of Media In Sri Lanka (Eng.)

Image
Contemporary Useage Of  Media In Sri Lanka.   M edia is a multi-term. The process used to provide information and epistle is simply referred to as media. In the past, the communication process is used "without technology" as well as "with technology".  Media is growing and developing, with the advancement of science and technology. The media can mainly be classified as "print media" and "non-print media". From time to time, man used media to fulfill the need to understand information. when focusing on a medium such as, 1. Newspapers and Magazines  2. Radio 3. Television 4. Cinema 5. Internet, websites, blogsites 6. Social media belong in media.   W hen focusing on Sri Lanka, the usage of the above media can be identified more or less.  Each media can be identified as contemporary used media in Sri Lanka. Let us examine the contemporary use of Sri Lanka.   Newspapers can be described as a media used in contemporary media of Sri Lanka. Newspapers