දහඅට සන්නිය හඳුනා හඳුනාගැනීම (sin.) සාම්ප්‍රදායික සන්නිවේදනය ට අයත් ප්‍රධාන අංගයකි ශාන්තිකර්ම. එකී ශාන්තිකර්ම වලට අයත් ප්‍රධාන ශාන්තිකර්මයකි දහ අට සන්නිය හෙවත් සන්නියකුම. අතීතයේ පටන් මිනිසා වටා ඇති පරිසරය තුළ අද්භූත වූත් අසාමාන්‍ය වූත් මිනිසාට පාලනය කිරීමට නොහැකි ආදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වන බවට විශ්වාස කළේය. එම බලවේය මගින් ඇතිවන අයපත මගහරවා ගනිමින් සෙතක් ශාන්තියක් අරමුණු කොටගෙන එම බලවේය සතුටු කිරියම අරමුණු කර එම බලවේග වලට දේවත්වයක් ආරුඪ කොට විවිධ පුද පූජා යාග හෝම ආදිය පැවැත්වීය. එලෙස පවත්වන පුද පූජා , පූජා කර්ම ලෙස හඳුන්වයි. යහපත සුඛසෙන ළගා කර ගැනීමට මෙන්ම අයහපත් ඉවත්කර දීමට ද මෙම අභිචාර විධි පවත්වයි. පුද්ගල යහපත අරමුණ කරගෙන පවත්වන අභිචාර විධි ශාන්තිකර්ම වශයෙක් හදුන්වයි.ලංකාවේ උඩරට ,පහතරට , සබරගමු ආදී වශයෙන් ප්‍රධාන ශාන්තිකර්ම සම්ප්රදායක් තුනත් පවතී. පහතරට ශාක්තිකර්ම සම්ප්‍රදායට අයත් සුවිශේෂී ශාන්තිකර්මයකි දහ අට සන්නිය. දකුණු ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශවල අනුව පවත්වයි. මහා කෝළ සන්නි යකා ප්‍රධාන සන්නියකුන් පු...
Popular posts from this blog
Contemporary Useage Of Media In Sri Lanka (Eng.)
Contemporary Useage Of Media In Sri Lanka. M edia is a multi-term. The process used to provide information and epistle is simply referred to as media. In the past, the communication process is used "without technology" as well as "with technology". Media is growing and developing, with the advancement of science and technology. The media can mainly be classified as "print media" and "non-print media". From time to time, man used media to fulfill the need to understand information. when focusing on a medium such as, 1. Newspapers and Magazines 2. Radio 3. Television 4. Cinema 5. Internet, websites, blogsites 6. Social media belong in media. W hen focusing on Sri Lanka, the usage of the above media can be identified more or less. Each media can be identified as contemporary used media in Sri Lanka. Let us examine the contemporary use of Sri Lanka. Newspapers can be described as a media used in contemporary media of Sri Lanka. Newspapers ...
Comments