සාහිත්‍ය යනු කුමක්ද
සාහිත්‍ය යනු කුමක්ද (sin.) සන්නිවේදනය ට අයත් ප්රමුඛ අංගයකි සාහිත්‍ය . සාහිත්‍ය යන්නට නිශ්චිත තනි නිර්වචනයක් ඉදිරිපත් කිරිමට නොහැකි නමුත් සාහිත්‍ය යන්න විවිධකාරයෙන් විග්රහ කොට ඇත. සාහිත්‍ය යන්නෙහි සරල අදහස සහිත බවයි. “සාහිත්‍ය සේවනය” නම් පොත රචනා පරමින් වැලිපිටිය සෝරත හිමි “සාහිත්‍ය ශබ්දය සහිත අර්ථය ලබා දෙන්නෙකි" ලෙස දක්වා ඇත. පාසල් අධ්‍යයනයේ සිං හල භාෂාව හා සමගාමීව යනු වචනයක් ලෙස සාහිත්‍ය යන්න හැඳින්විය හැකි අතර භාෂාව සම්බන්ධ විෂයන්වල දී එකී භාෂාවන්ට අදාළ සාහිත්‍යය පිළිබඳඩ · හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව උදාවෙයි. බටහිර සාහිත්‍යයට වඩා පෙරදිග සමාජය තුළ පුළුල් ලෙස සාහිත්‍ය පිළිබඳ සාකච්ඡා කරයි. සාහිත්‍ය ලිඛිත හා වාචික යන වචන හා භාෂාව භාවිතය මත පදනම් වූ කලාත්මක ප්රකාශනයකි, 18 වන සියවස සිට "සාහිත්‍ය" යන වචනය භාවිතා කරති. 19 වන සියවස වන විට දී ඊට නිශ්චිත අරුතක් ලබාදීමට නොහැකි වූ බව බටහිර සමාජයේ අදහසයි. "පණිවුඩයක් ලබා දීම සඳහා භාෂාවේ කාව්‍යමය ක්‍රියාකාරීත්වය සහ ලිවීමේ සෞන්දර්ය වෙන්කර හඳුනා ගැනීමට හැකිවිය. එමනිසා ලියා ඇති සැම දේම සාහිත්‍යය ලෙස නොසැ...
Comments